‘කුමාර් ගුණරත්නම් ඇල්ලුවාට පරීක්ෂණයක් ඕනෑ‘


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් අද පොලිස් මූලස්ථානයට ගියහ.