‘කුඩු රොෂාන්‘ ඝාතනය කරයි


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන චාමර සඳරුවන් හෙවත් කුඩු රොෂාන් නැමැත්තා බොරැල්ල වනාතමුල්ලේදී නාඳුනන පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරනු ලැබ ඇති බව පොලිසිය කියයි.