තමා මෙම තනතුරට පත් කළ ආකාරයටම සේවයෙන් පහ කළ බව ලිඛිතව දන්වන තුරු තමා දැරු සභාපති ධුරයෙන් ඉවත් නොවන බව ඖෂධ හා අන්තරායකාර පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසයි.
එතනෝල්, කුඩු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උවමනා විදියට අස් නොවන බවත් තමා සේවයෙන් පහ කීරිමට උත්සහ දරන්නේ ඔවුන්ගේ අත කොළු බවත් රාජ්‍ය ත්‍රාන්තික අස්වීම් ලිපියකින් හැර සභාපති පුටුව හැර නොයන බවත් ඔහු තරයේ කියයි.

