වත්තල මාබෝලේදී රුපියල් කෝටියක පමණ හෙරොයින් මත්කුඩු කිලෝ තුනක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
‘කිඹුලාවල ගුණා‘ ඉන්දියාවේ සිට මන්නාරම ඔස්සේ එවතියි කියන කුඩු කොළඹට ගෙන එද්දී මෙසේ අල්ලාගෙන ඇත.