‘දේශපාලනඥයෝ යුද සැලසුම් දන්නේ නැහැ. හමුදාවක අවුරුදු කීපයක් හිටියා කියලා ලේකම්ලා යුද සැලසුම් දන්නේ නෑ‘ යනුවෙන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ස්වාධීන රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කීවේය.
නරකම දේශපාලන සතුරන් ගැන විමසූ විට ඔහු පැවසූයේ කාලයකදී කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් තම සතුරා බවයි. කාලයකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නරකම සතුරා වන බවයි.

