‘ක්‍රිකට් තරඟෙන්‘ තිලංග දැවේ


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් ඉදිරිපත් කැරුණු ඉල්ලුම්පත්‍රය ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද සවස ප්‍රතික්ෂේප කළේය.