‘කළු ජනවාරියක් යළි එපා‘


ඝාතනය කළ හා අතුරුදන්වූ මාධ්‍යවේදීන් සිහි කර ඉටි පහන් දැල්වීමේ වැඩසටහනක් අද කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්විණි.

මාධ්‍යවේදීහු ද සිවිල් සංවිධාන නියෝජිතයෝ ද ඊට එක් වූහ.

ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීහු රැසක් මර්දනය කැරුණේ ජනවාරියේ බවත්, නැවතත් කළු ජනවාරියක් නොපතන බවත් ඔවුහු කීහ.

_DSC0391 _DSC0394 _DSC0406 _DSC0421 _DSC0430 _DSC0439 _DSC0460 _DSC0472 _DSC0480 _DSC0485 _DSC0492