‘කවුඩුල්ලේ’ අලි රංචු රංචු


උතුරු මැද පළාතට වැසි වැසිය යුතු කාලයක් වූවද වියළි කාලගුණයත් සමඟ හොරොව්පතාන, මිහින්තලය, කහටගස්දිගිලිය හා මින්නේරිය,සෝමාවතිය ප්‍රදේශ වල සිට එන වල් අලී කවුඩුල්ල වැව් පිටියේ මේ දිනවල සිටිතියි උද්‍යාන භාරකාර ඩබ්ලිව්‍.ජේ.කේ හේරත් මහතා පවසයි.

දෙසැම්බර් 10,11,12 දිනයන් හි උද්‍යානය නැරඹීමට පැමිණි වැඩිම පිරිස වාර්තා වූ අතර දේශිය සංචාරකයින් අතරින් සුළුතරයක් බීමතින් පැමිණ උද්‍යානය තුළ අශෝභන  ලෙස හැසිරීම නිසා උද්‍යානයෙන් බැහැර කළ බවද කියති.

elephants

block_56