‘කල දුටු කල වළ ඉහගෙන‘
ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරග නරඹමින් බ්‍රිතාන්‍ය කණ්ඩායම දිරිගැන්වීමට ශ්‍රී ලංකාවට ආ බ්‍රිතාන්‍ය ක්‍රිකට් ලෝලියෝ ටිකට්පතේ මිල හිටිගමන් වැඩි කිරීම ගැන පැමිණිලි කරතියි බ්‍රිතාන්‍ය පුවත්පත් කියයි. මෙය කලදුටු කළ වළ ඉහ ගැනීමකියි ඔවුහු කියති.

