‘කඹ ඇදිල්ලයි දේශපාලන සෙල්ලමයි තිත්ත වෙලා’


‘දේශපාලන කඹ  ඇදිල්ලයි, දේශපාලන සෙල්ලම්  දැමීමයි, දැන්  මිනිසුන්ට  ඇති වෙලා. එක්සත් ජාතික පක්ෂයත් , ශ්‍රි ලංකා  නිදහස් පක්ෂයත්  එකට  එකතු  වී කරගෙන ජාතික ආණ්ඩුවක් හදා  දුන්නේ  රටට  සේවයක්  කරන්නයි  ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මහතාත් මාත් එකතු වුණේ. ඊළඟ අවුරුදු  පහේ දී  මේ රට සම්පුර්ණයෙන්ම හදලා’ යැයි අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ මහතා මාතර  නුපේ  හන්දියේ දී එක්සත්  ජාතික පක්ෂ නියෝජිත හමුවකදී පැවසිය.

RDS_9281 RDS_9285 RDS_9305

(ජායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)