‘ඕ පොසිටිව්‘ වකුගඩුවක් සොයයි


කුරුණෑගල, තෝරයාය, කෝන්ගස්වැව, පොල්තවාන පාරේ පදිංචි වෘත්තියෙන් වඩු කාර්මිකයකු වන ජේ.බී.කුලරත්න මහතාට (57) වකුගඩු බද්ධයක් සිදුකිරීමට අවශ්‍යව ඇතැයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුට ‘ඕ පොසිටිව්‘ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු සිටීනම් 072 9706868/ 072 3273775 යන අංකවලට දැනුම් දෙන ලෙස පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.