මොරටුව, උයන, පීරිස්වත්ත පාරේ අංක 118/36 ලිපිනයේ පදිංචි දිනූෂා ප්‍රනාන්දු (28) මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය සුජිත් සොමයියා මහතා නිර්දේශ කරයි.
ඇයට අවශ්‍ය වී ඕ පොසිටිව් වකුගඩුවක් ලබා දිය හැකි පරිත්‍යාගශීලියෙක් වේ නම් ඒ බව 077-2614109 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි ඇගේ සැමියා වන එස් ඒ චාමර නවීන්ද්‍ර මහතා ඉල්ලීමක් කරයි.
තම බිරිඳගේ ප්‍රතිකාර හා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට ද විශාල මුදලක් අවශ්‍ය බැවින් ඒ සඳහා අවශ්‍ය ආධාර කළ හැකි නම් එම ආධාර එස් ඒ චාමර නවීන්ද්‍ර නමින් සම්පත් බැංකුව - රත්මලාන ශාඛාවේ විවෘත කර ඇති 001850018789 දරණ ගිණුමට බැර කරන ලෙස ද ඔහු ඉල්ලා සිටී.

