ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණය වෙනුවෙන් ‘ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු‘ පක්ෂයේ එම් බී කැමිණිමුල්ල මහතා ද රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී සිය ඇප මුදල තැන්පත් කළේය.
බත්තරමුල්ලේ සීලරතන හිමි මුලින් ඇප බැන්දේය.
මේ අනුව ලබන ජනවාරි අට වැනි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් සංඛ්‍යාව දෙකකි.

