‘ඒකාධිපති වියරුව එපා‘


ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය සංවිධානය කළ පාගමනක් ‘මහින්දට තුන්වරක් බෑ, නීති විරෝධි ජනාධිපතිවරණ එපා.‘ මැයෙන් අද (18) මහ වැස්සේ කොළඹ දී පැවැත්විණි.

බොරැල්ල කැම්බල් පිටියේ සිට පිටකොටුව ප්‍රයිස් පිටිය දක්වා ගිය එම විරෝධතා පා ගමන සඳහා විශාල පිරිසක් සහභාගී වූහ.

DSC_0638 DSC_0678 DSC_0688 DSC_0723 DSC_0729