‘එෆ්සීඅයිඩිය අහෝසි කරන්න ඉඩ දෙන්නේ නෑ‘- දිගම්බරන්


මහා පාරිමාන මුදල් වංචා ගැන සෙවීමට පිහිටැවූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අහෝසි කිරීමට ඉඩ නොතබන බව අමැති පලනි දිගම්බරම් කීවේය.

ඇතැම් පාර්ශව මෙම ඒකකය අහෝසි කරන ලෙසට බලපෑම් කිරීම සුදුසු නැති බවද හෙතෙම නුවර එළියේ දී පැවසීය.

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව කෑ ගහන්නේ චෝදනා එල්ලවූවන් බව ද ඔහු සඳහන් කළේය.