නිධානයකින් ගත් බව කියමින් රන් පැහැ ගැන්වූ පිත්තල කෑලි කිලෝ හතර හමාරක් රුපියල් ලක්ෂ පහකට විකුණන්නට ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරු මරදානේ පදිංචි කරුවෙකි.
විශේෂ කාර්ය බලකාය ව්‍යාපාරික වෙසින් මේ වැටලීම කළේය.