ශ්‍රී ලංකාව සමඟ ඇති බැඳීම ඉතා වැදගත් බවත්, දකුණු ආසියා රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් චීන ජනපති ෂී ජිංපිං, මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපතිට නිදහස් දින සුබ පැතුම් එවමින් කියයි.
ශ්‍රී ලංකාව හා චීනය සම්ප්‍රදායික මිතුරන් බවත්, කාලයත් සමඟ මිතුදම ශක්තිමත් වී ඇති බවත් චීන ජනපති පවසයි.

