‘හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන එදා මහින්ද රාජපක්ෂ රජයේ හරි ප්‍රබලයෙක්. එදා කියුම් කෙරුම් ඔහු අද වමාරනවා. ඔහු වමාරන දේවල් දැක්කාම හරි පුදුමයක් හිතෙනවා. එදා රජවරු ඒ ගොඩේ සිටිනවා. බර ගණනක් සිටින බව පේනවා.‘ යැයි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න බේරුවල රැස්වීමකදී පැවසීය.

