‘එට්කා‘ එපා කියන හේතු කියයි


ඉන්දියා සමාගමක් මගින් ශ්‍රී ලංකාවේ රෝහල් ආශ්‍රිත සේවා ඇතුළු තවත් අංශ කිහිපයක් සම්බන්ධයෙන් අත්සන් කිරීමට යෝජිත ඉන්දු - ලංකා ‘එට්කා‘ ගිවිසුමට විරෝධය පා ඒ පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමට අක්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (29) කොළඹ කොටුවේදී ක්‍රියාත්මක කළේය.

ලේකම් වෛද්‍ය නලින්ද හේරත් ඇතුළු වෛද්‍යවරු රැසක් එම අවස්ථාවට එක්වූහ.

 

GMO2016229_0798 GMO2016229_0798-2 GMO2016229_0798-3