යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනකු මාරවිල හත්තිඩියේ දී තම රියට වෙඩි තබා පළා ගිය බව වයඹ පළාත් සභා එජාපමන්ත්‍රී අශෝක ප්‍රියන්ත පොලිසියට පැමිණිලි කර ඇතත් සුළු සීරීමක් හැරුණු කොට වෙඩි තැබීමක සළකුණු කිසිත් නැතැයි පොලිසිය කියයි.
තමාට වෙඩි තැබීමට ආ සිව්දෙනාගෙන් දෙදෙනකු හඳුනාගත් බව මන්ත්‍රී එසැණට පැවසීය.