‘එජාප ඔඩොක්කුවේ ඉඳන් ශ්‍රීලනිපය දිනවන්න බෑ‘


‘එළඹෙන මහ  මැතිවරණයේදී ශ්‍රිලනිපය දිනවන්නට පක්ෂ නායකත්වයට හැකියාවක් තිබෙනවා. එහෙම නොවෙනවා නම් පාක්ෂිකයින්ගේ ඉල්ලීම පරිදි ශ්‍රිලනිසයේ මන්ත්‍රීවරුන් හැටියට අපට තිරණයක් ගන්නට සිදුවෙනවා‘ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා   අද  (21) පැවසීය.

එජපායේ ඔඩොක්කුවේ ඉදගෙන නම් ශ්‍රී ලනිස දිනවන්නට නොහැකි බවද බොරැල්ලේ ආචාර්ය ඇන් එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.

DSC_0505 DSC_0528