මාධ්‍ය ඇමැතිටත් වඩා මාධ්‍ය මෙහෙයවන කෙනෙක් ආණ්ඩුවේ ඉන්නා බවත්, පන් දහසකට වඩා සෙනඟ පැමිණි කැලණියේ නිල්පවුර වැඩසටහන රූපවාහිනී නාළිකාවන්හි නොගියේ එම පුද්ගලයා කැපූ නිසා බවත් මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය.
ඇමැතිවරයා එලෙස කීවේ ලංකාදීප ‘එසැණ හමුව‘ සමඟ එක්වෙමිනි.
වැඩ කර ගෙන යද්දී තමාට ආ කැපිලි කෙටිලි ගැනත්, ඌවේ ඡන්ද ප්‍රතිඵලය ගැනත්, ඉදිරි දේශපාලන වැඩ ගැනත් ඔහු එසැණ සමඟ අදහස් දැක්වීය.
ඇමැති මර්වින් සිල්වා සමඟ කළ සම්මූඛ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...

