ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඩයි චිත්‍රපටය තිරගත කිරිමට තිබු වාරණ නියෝගය හෙට (20) දක්වා දිර්ඝ කිරිමට කොළඹ දිසා විනිසුරු එම්.එම්.යු. ගුණවර්ධන මහතා අද(19) නියෝග කළේය.