ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව සංවිධානය කරන පර්යේෂණ සැසිය නොවැම්බර් 13 හා 14 දෙදින වාද්දූව බ්ලූ වෝටර්හිදී පැවැත්වීමට නියමිතය.
‘උසස් අධ්‍යාපනයේ ප්‍රවණතා‘ මැයෙන් මෙවර එම සැසිය නම් කර ඇති අතර පෙරවරු 9 සිට දවස පුරා පර්යේෂණ සැසිය පැවැත්වේ.

