‘උතුරේ හමුදා ලොක්කෙක් දේශපාලනයේ'


උතුරු පළාත් සභා මැතිවරණයට  තරග  කරන අපේක්ෂකයින් විවේචනය කර දේශපාලන කටයුතුවලට මැදිහත්වීම උතුරේ සිටින ඉහළ පෙළේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ  රාජකාරිය නොවන බව  දෙමළ ජාතික සංධානයේ  උතුරු පළාත් මහ ඇමැති  අපේක්ෂක හිටපු ශ්‍රේෂ්ධාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා පවසයි.