‘උතුරු මහ ඇමැතියි මහින්දයි එකම බෝට්ටුවේ‘


ජනතාවාදී අයවැයක් ලබන නොවැම්බර් මුලදී ඉදිරිපත් කරන බවත් මෙතෙක් ලබාගත් ජයග්‍රහණ තහවුරු කෙරෙන තාලයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වැඩි අවධානයක් යොමු කරමින් මේ අයවැයෙන් සංවර්ධනයට රුකුලක් වන බවත් මංගල සමරවීර විදේශ ඇමැති අද (2) මාතරදී පැවසීය.

උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් උතුරේ ද මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දකුණේ ද ජාතිවාදයට උඩගෙඩි දෙන බවත් ඔහු කීවේය.