‘ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට‘


නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන තමා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යැවූ බව මින් සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය.

සිය නිවසේදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.