‘ඉන්දියාවේ කොන්ත්‍රාත් අපේ අය බාර අරන්‘


‘ඇවන්ගාඩ් වැඩපිළිවෙළට ඉන්දියාව කැමති නෑ. ඉන්දියාවේ නාවික බලය අභිමවා මේක ක්‍රියාත්මක කරයි කියලා ඒගොල්ලන්ට බයක් තියෙනවා. ඉන්දියාවේ කොන්ත්‍රාත්තුව මෙහේ අය බාර අරගෙන ඉන්නවා. ඒ කොන්ත්‍රාත් නිසා අපේ රට විනාශ වෙනවා‘ යැයි බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

නාරාහේන්පිට අභයාරාමයේ පැවැති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවකදී ඒ හිමියෝ මේ බව කීහ.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතාද මෙහිදී අදහස් දැක්වීය.

WEB_BENGAMUWA_2015111712

 

ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි