‘ඉන්දියාව සමග ගිවිසුම් එපා‘


ඉන්දියාව සමග ආර්ථික සහයෝගිතාවය පිළිබඳ ඒකාබද්ධ ගිවිසුමක් (එක්ටා) අත්සන් නොකරන්නැයි බල කරමින් වෘත්තීයවේදීහු හා සරසවි සිසුහු විශාල පිරිසක් පමණ අද (11) විහාරමහාදේවී උද්‍යානය වටේ පෙළපාළියේ ගොස් රැස්වීමක් පැවැත්වීමට යති.

ගිවිසුමක් අත්සන් කිරීමේ අදහසක් නැතැයි රනිල් වික්‍රමසිංහ අගමැති මීට පෙර කියා තිබිණි.

12421464_871295036322016211812_n 12695706_871295201621175833_n 12695889_871294920162116174_n