සංචාරක වීසා ලබාගෙන කිලිනොච්චියට පැමිණ හමුදා කඳවුරු ඡායාරූප ගත කළැයි කියන තමිල්නාඩුවේ ජුනියර් විගඩන් සඟරාවේ මාධ්‍යවේදී තමිල් ප්‍රභාකරන් ඉන්දියාවෙන් පිහිටුවහල් කිරීමෙන් අනතුරුව පදනම් විරහිත චෝදනා නඟතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
වතුර වෙනුවට පෙට්‍රල් දිය හැකි බව හමුදාවෙන් පැවසුවැයි කියන කතාව ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත්වරයකුට හෝ වෛද්‍යවරයකුට නොකියා ඉන්දියාවට ගොස් කියා ඇතැයිද රෝහණ මහතා කියයි.