‘ඉක්මණින් පෝරකයට යවනු‘


මරණ දඩුවම නියම වූ සිරකරුවෝ තිදෙනෙක් බෝගම්බර බන්ධනාගාරයේ වහලට නැග හැකි ඉක්මණින් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් ඇරැඹූහ.

ශ්‍රී ලංකාවේ මරණ දඩුවම දැන් ක්‍රියාත්මක නොවේ.

ඔවුන් බිමට ගැනීමට ක්‍රියා කරන බව බන්ධනාගාර නිලධරයෙක් කියයි.