‘ඇවන්ගාඩ් වැරැද්දක්‘ - රවී


ඇවන්ගාඩ් අවිනැව සම්බන්ධයෙන් සිදුකර ඇත්තේ වරදක් බව අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

‘මේ ගැන සමහරු උදේට එකක් කියනවා. හවසට එකක් කියනවා. එත් ඒක ආණ්ඩුවේ මතය නොවේ‘ යැයි අමාත්‍යවරයා කීවේය.