‘ඇවන්ගාඩ් ගාඩ් කරන පෙරමුණකුත් බිහිවෙලා‘


ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව චෝදනාවට ලක්වූ සියලු ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද කොළඹ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඇවන්ගාඩ් ගාඩ් කරන පෙරමුණක්ද අද බිහිවී ඇතැයි ඔහු කීවේය.

JVP_2015119023