එල්ටීටීඊ හිටපු සාමාජිකයන් සමඟ එක්ව ‘ආවා’ නමින් ආයුධ සන්නද්ධ කල්ලියක් පිහිටුවා රජය අපහසුතාවයකට පත් කළැයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ඉන්ද්‍රකුමාර කබ්ලෝෂන්, ඉන්ද්‍රකුමාර නිරුෂන් හා තිරුචෙල්වම් ප්‍රභූෂම් නොවැම්බර් 16 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (9) නියෝග කළාය.
ඉන්ද්‍රකුමාර කබ්ලෝෂන් ශ්‍රි ලංකා යුද හමුදාවේ ඉන්ජිනේරු සේවා බළකායේ සාමාන්‍ය සෙබළෙකි.

