‘ආනන්ද ශාස්ත්‍රාල විදුහල්පතිට තර්ජනයක්‘


13න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ඉවත් නොකළහොත් තමා මාරු කරන බවට ආදි සිසුවකු තමාට මරණ තර්ජනය කළැයි කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති පී.පී.ඩී.ලියන්ගස්කුඹුර මහතා මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇත.

තර්ජනය කළැයි කියන ආදි සිසුවා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු බවද ඔහුගේ පැමිණිල්ලේ සඳහන්වේ.