‘මට මේ ආණ්ඩුවෙන් සැලකුවේ නැහැ. මේ නායකයන් මට සැලකුවේ නැහැ. මම අවුරුදු 26ක් ගාල්ලේ දේශපාලනය කළා. පක්ෂය වෙනුවෙන් නොකරපු දෙයක් නෑ. හිරෙත් ගියා. මට තරම් වෙන කාටවත් අසාධාරණයක් වුණේ නැහැ. ඒත් මා දිගටම ජනතාව සමඟ සිටිනවා.‘ යැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා අද ගාල්ලේ දී පැවසීය.

