‘ආණ්ඩුව බය වුණේ වෘත්තීය සමිතිවලටයි : විපක්ෂයට නොවේ‘


ආණ්ඩුව අය වැයේ වෙනස්කම් කළේ විපක්ෂ මන්ත්‍රීන්ගේ විරෝධතා හමුවේ නොව වෘත්තීය සමිතිවල වැඩ වර්ජන නිසා යැයි වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියයි.

විපක්ෂ මන්ත්‍රීන්ගේ විරෝධතා නිසා අය වැය වෙනස් කළ බවට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ජල්ලජා නැති කතා පවසතියි ඔහු කියයි.