‘අසපුවට හිමිවරුන්ට හානියක් නෑ‘


බණ්ඩාරවෙල කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව අසල කැලයට ඇවිලුණු ගින්න හේතුවෙන් භාවනා අසපුවේ කුටිවලට හානියක් සිදුව නැතැයි පොලිසිය කියයි.

එම ගින්නෙන් අක්කර 300ක් පමණ විනාශවී ගිය බව ඇල්ල පොලිසිය පවසයි.

පැය 12ක් පමණ පැවැති ගින්න අද (11) උදෑසන වනවිට මැඩ පවැත්වූ බව කියති.

kubalwela-ginna-3 kubalwela-ginna-4 kubalwela-ginna-6 kubalwela-ginna-7 kubalwela-ginna-13 kubalwela-ginna-14 kubalwela-ginna-20 kubalwela-ginna-28

ඡායාරූප - පාලිත ආරියවංශ