අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වලට සම්බන්ධ අය කවුදැයි ළගදීම දැනගත හැකි වෙතියි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පානදුරේදී ප්‍රකාශ කළේය.
මෙම සිද්ධි ගැන දහසකගෙන් පමණ ප්‍රශ්න කළ බවත් ගැටුමට සම්බන්ධ අය කවුදැයි සතියකින් දෙකකින් දැනගැනීමට හැකි බවත් ඔහු කීවේය.

