කොළඹ ගාල්ල බසයක යමින් සිටි පාසල් දැරියන් තිදෙනකුගේ ළැම පෙදෙස අනවශ්‍ය ලෙස ස්පර්ශ කළැයි කියන කොන්දොස්තරවරයෙක් අලුත්ගමදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු වරින් වර මේ ළමයිනට අතවර කර ඇති බවත්, ළමයකුගේ මවක අලුත්ගමදී ඔහු පොලීසියට අල්ලා දුන් බවත් පොලීසිය සඳහන් කරයි.
48 හැවිරිදි කොන්දොස්තර ගාල්ලේ පදිංචිකරුවෙකි.