‘අලුත් පරපුර‘ ඉටි පහන් දල්වා සහෝදරත්වයේ දිනය සමරයි


යුද්ධයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පිරිස් සිහි කරමින් ‘අලුත් පරපුරේ‘ කලාකරුවෝ සහ තරුණ තරුණියෝ පිරිසක් අද (19) කොළඹ නෙළුම්පොකුණ ඉදිරිපිට ඉටි පහන් පත්තුකළහ.

ඔවුන් අද දිනය නම් කර තිබුණේ සහෝදරත්වයේ දිනය ලෙසයි.

යුද්ධයෙහි අවසානයක් මිස ජයග්‍රහණයක් නොමැති බව ඔවුහු කීහ.

DSC_0181 DSC_0189 DSC_0201 DSC_0205 DSC_0226 DSC_0231 DSC_0232 DSC_0245 DSC_0249