‘අලියන් අන්දවන්න බෑ‘


වන සත්ව ලෝලියකු වන එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ගල්ගමුවේ දළ පූට්ටුවාගේ පින්තූර ගැනීමට සියඹලෑවට ගොස් සිටියේය. ඔහු එහිදී පැවසූයේ අන්ධ අලියන් ද සිටිය හැකි වුවත් අලියන් ඇන්දවීමට කිසිවකුටත් නොහැකි බවයි.