‘අලි මහා මණ්ඩල ගණන හතරයි‘ - රවි


ඉදිරියේදී පිහිටුවිමට නියමිත නායකත්ව මණ්ඩලයේ සමාජිකත්වය උපරිමය සිව් දෙනෙකුට සීමා විය යුතු බවත් නායක රනිල් වික්‍රමසිංහ මහතාද එයට ඈතුළත්ව ඔහු සතුව ඇති බලය සමසේ බෙදී යා යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රි රවි කරුනණායක මහතා එසෑණට පෑවසීය.

සිව් දෙනකුට වඩා සාමාජිකයින් ගණන වැඩි වන්නේ නම් නායකත්ව මණ්ඩලය විහිළුවක් වන බවද ඔහු කියයි. පක්ෂ නායකත්වය  බලා සිටින සජිත් ප්‍රේමදාස මහතා ගැන විමසිමෙදි රවි කරුණානායක මහතා කියා සිටියේ ඔහු ජනාධිපතිවරයෙකුගේ  පුතකු පමණක් බවයි.ඒ හැරුණූ විට ‘‘ඔහුට අන් සුදුසු කමක් නෑ‘‘.