‘අර්ථසාධකය ගැන විපක්ෂය කිඹුල් කඳුළු හෙළනවා‘


‘සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ අයිතියක් නැති සේවකයන් එළියට බැස උද්ඝෝෂණය කරන විට වෙඩි තබා මැරූ ආණ්ඩුවක් අද විශ්‍රාම වැටුප ගැන කිඹුල් කඳුළු හෙළනවා.අපි සේවක අර්ථසාධක අරමුදලේ සුරක්ෂිත භාවය වෙනුවෙන් සේවකයන් එක්ක කතාකරලා කටයුතු කරනවා.‘

යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (18) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති රජයේ මුද්‍රණාලීය රාජ්‍ය සේවා ජාතික මුද්‍රණ සේවක සමිතියේ 48 වැනි සංවත්සර උත්සවයේදී පැවසීය.

EPFETF-1218-01 EPFETF-1218-02 EPFETF-1218-03 EPFETF-1218-04 EPFETF-1218-05