‘අයිසන් නැගෙනහිරට තාම ගිහින් නෑ‘


නැගෙනහිර අහසේ අද අලුයම සිට පෙනේ යැයි සිතූ අසිසන් වල්ගා තරුව නැරඹීමට අම්පාර සකයි ලවර්ස් තාරකා විද්‍යා සංගමය   දැඩි උත්සාහයක නිරත විය. අම්පාර රජ වැව අසලදී මෙම උත්සහායේ නිරත වුවත් වල්ගා තරුව දැක ගැනීමට නොහැකි විය.

මෙම වල්ගා තරුව දෙසැම්බර මුල් සති දෙකේ දැ ගැනීමට හැකි වෙන බව තමන් විශාවස කරන බව සංගමයේ භාණ්ඩාගාරික එච් එම් සෙනවිරත්න මහතා කියයි.

(අයිසන් වල්ගාතරුව නාසා මධ්‍යස්ථානයේ දී නොවැම්බර අට වැනි දා අලුයම 5.40ට ගත් ඡායාරූපයකි. ඡායාරූපය ඒරන් කිංගරි)