‘අයවැයේ ප්‍රෝඩාවක්‘


අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 5.4% ක් වෙන් කළ බවට ආණ්ඩුව මහා ප්‍රෝඩාවක් කරතියි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියයි.

අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන්කරවා ගැනීමට කළ අරගලවලින් වැඩක් වී නැතැයිද ඔහු පවසයි.

stalin_2015112559