අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (අපිකා) පනතේ සඳහන් රටට අහිතකර කරුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අද (15) බත්තරමුල්ලේ දී පැවසීය.
රටේ අභියාචනාධිකරණයට පවා යටත් නොමැති අතුරුදන් වූවන්ගේ කාර්යාලය සර්ව බලධාරී ආයතනයක් බවද ඔහු කීය.