‘අපි නොදන්නවායැ ඒ කට්ටියේ පැටිකිරිය‘


‘‘මිරිජ්ජවිල කාමර 200 හෝටලයක් හදනවා. ඒ කට්ටියට එහෙම සල්ලි තිබ්බනම් මේ ජයතිස්සලා නොදන්නවායැ. කාගේ සල්ලිද මේ? අපි නොදන්නවායැ පැටිකිරිය. මේක අපි දන්න නිසයි අපිට ඔක්කොම ගහන්නේ.‘‘ දකුණු පළාත් සභා මන්ත්‍රී ජයතිස්ස රණවීර මහතා ඇඹිලිපිටිය නගරයේ ඡන්ද රැස්වීමක් අමතමින් එසේ කීවේය.

මෛත්‍රී පිලට සහයෝගය දැක්වීමේ රැස්වීමේදී ඔහු කීවේය. ‘‘දූෂණය, හොරකම, කොමිස් ගැහිල්ල, නාස්තිය ඉහ වහා ගිහින්‘‘