‘අපි අපිම’ ප්‍රජා සත්කාරයට ආධාර පතයි


නුගේගොඩ විජේරාමයේ නවාතැන්පොළක තරුණ පිරිසකගේ සංවිධානත්වයෙන් ඇරැඹූණූ ‘අපි අපිම’  දුෂ්කර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්  සඳහා උපකරණ ප්‍රදානය කිරිමේ ප්‍රජා සත්කාරක වැඩසටහන කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රාථමික විදුහලේ ලබන නොවැම්බර් 15 වැනි දා පැවැත්වීමට නියමිතය.

යුද්ධයෙන් පීඩාවිදි අහිංසක මව්පියන්ගේ දු දරුවෝ 61 දෙනෙක්  මෙහි උගනිති.

මේ සඳහා ඔබගේ පරිත්‍යාග අපේක්ෂා කෙරේ. ‘අපි අපිම’ ප්‍රථම වැඩසටහන 2015 වසරේ නිකවැරටිය අඹගස්වැව ප්‍රාථමිකයට  පිරිනැමිණි.

සුජිත් ප්‍රසංග (ලංකාදිප) - 0778259468

මලින්ද රණවීර - 0719987962

චාමර දුලාජ් - 0717054639

Api-Poster