"අපිට ඕනෑ කරන්නේ යු.ඇන්.පි ව්‍යවස්තාවක්වත්, ශ්‍රී ලංකා ව්‍යවස්තාවක්වත්, ජේ.වි.පී ව්‍යවස්තාවක්වත් නොවෙයි. අපට අවශ්‍ය රටේ හැමෝටම පිළිගන්න පුළුවන් ව්‍යවස්තාවක්. ඒ නිසයි අපි සියලු ජාතින්ගේ අදහස් විමසමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් හෝ දැනට පවතින ව්‍යවස්තාවට සංශෝධන එකතු කිරීමට හෝ අපි තිරණය කළේ." යැයි ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අගමැතිවරයා එලෙස කීවේ අරලියගහ මැදුරේදී අද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුව සහ අගමැතිවරයා අතර විශේෂ හමුවක දීය.

